google ads

Tuesday, December 1, 2020

බෞද්ධ ශීෂ්ටාචාරය 2

  

වෛදික යුගය

 වෛදික යුගයේ ආරම්භය මධ්‍ය ආසියාවේ ස්ටෙප් තාණ භුමිහි සිට කාල් බෝලාන් මංකඩවල් ඔස්සේ භාරතයට සේන්දු වූ ආර්්‍ය ජනතාව මෙම යුගය බිහි කර ඇත . ඔවුන් රවී සහ ඉන්දු ගංගාවන් අසබඩ වූ ස්වදේශික ගම් බිම් යටපත් කරගනිමින් මෙම වෛදික යුගයයේ ආරම්භ එම ස්වදේශික ගම් වලම පදිංචි වූ ආර්ය ජනයා කෘෂිකර්මාන්තයේ සහ පංශු පාලනය ජීවන උපාය කර ගත්ය . ඒ සමගම ඔවුන් ස්වභාදහමට පෙර නොවූ ආකාරයෙන් සමීප වූ අතර ඒ හේතුවෙන්ම වෙදික ආගමික චින්තනයේ ආරම්භය සිදුක්වෙන එම වෛදික යුගයේ ආගමික තත්වය ක්‍රමානුකුලව කොටස් කිහිපයක් යටතේ අධ්‍යනය කර බැලීම වැදගත් වේ.

1.ස්වභාදහම පුද්ගලත්වයෙන් සැලකීම

විතැන් කිරිමත් සමග වෛදික ජනයාට ස්වභාවික වස්තුන්වල බලපෑම් දිනීය එනිසා

 සදු පුද්ගලයෙක්,හිරැ පුද්ගලයෙක්,වැස්ස පුද්ගලයෙක් ආදී වශයෙන් ස්වභාවික වස්තුන්ට අමන්ත්‍රනය කළහ

2.ස්වභාදහම දේවත්වයෙන් සැලකීම

  වෛදික ජනයා තවදුරටත් මෙම ශීෂ්ටාචාරය තුළ දියුණුවට පත්ව ත ඵම නිසා මොවුන් ස්වභාවික වස්තුන්

  දේවත්වයෙන් සැලකිය ස්වභාදහම පිළිබද ගරැතවය බිය මුල්කරගෙන දේවත්වයෙන සලකා ඇත

  සදු,හිරැ,වැස්ස ආදී ස්වභාවික දේ දේවත්වයට නගමින් යාග,හෝම,පුජා කළහ

3.බහු දව වාදීඅවස්ථාව

වෛදික ජනයා තවදුරටත් මෙම ශීෂ්ටාචාරය තුළ ජිවත්වීමෙදි අගමික වශයෙන් දියුණුවට පත්ව අැත

එවගේම අවශ්‍යතා බහුල විය එම බහුල අවශ්‍යතා නිසාම එම අවශ්‍යතා මුල්කැගනිමින් බොහො විවරැ

ගරැකරන්ට විය  එකල දේවිවරැ තිස්තුන් කොටියක් ගරැකලහ වැදුම් පිදුම් කළහ

 එම බොහො ේවිවරැන් හදුනා ගැනිමේ පහසුවට අකාර 3 කට බෙදා දක්වන ලදි

(1)අකාශස්ථ = (අහස අැසුරැ කරගත් ේවියන්) හිරැ ,සදු , තරැ
(2) භූමස්ථ දේවියන් = (පොළව අැසුරැ කරගත් ේවියන්) රැක්ෂ, ගංගා
(3) අන්තරික්ෂ දේවියන් = (අහස පළව අැසුරැ කරගත් දේවියන්) මාරැතය,විදුළි,වර්ෂා‍

මෙලෙස ස්වභාවදහම පිළීබද බහෝ දේවියන් හදුනා ගරැකළ යුගය බහු දේව වාදි අවස්ථාවයි.

   Next    

No comments:

Post a Comment

google ads

google ads